රජයේ පොදු ආකෘති පත්‍ර ලබා ගන්න - පොදු 36 සිට ‍පොදු 91 දක්වා

 

36 (විශාල)

පඩි ලැයිස්තුව ගෙවා නිදහස් වීම

36 B

පඩි ලැයිස්තුව ගෙවා නිදහස් වීම (අපිච්ඡේද පත්‍රය)

38

කුවිතාන්සි තුණ්ඩුව (වැටුප් ලබාගැනීම පෝරමය) (D Form)

39

විවිධ ගෙවීම් වෙනුවෙන් දෙන කුවිතාන්සි තුන්ඩුව

42

ලැබුන මුදල් (H) අක්ෂර දරන ගිණුම

44

බඩු ලේඛණ පොත - පිටු 100 අංක සහිත(බඩු වට්ටෝරු පොත)

47

වැඩට ගත නොහැකි භාණ්ඩ වාර්ථාව(භාණ්ඩ සමීක්ෂණ සඳහා)

50

සැපයීම් හා කොන්ත්‍රාත්.

53A

චරියා සටහන (විශ්‍රාම වැටුප් හිමි නිළධාරීන්‍)

53

ආයතන වාර්ථාව - කාඩ්

55

විශ්‍රාම දීමනා ආදිය සඳහා නිර්දේශ කිරීමේ විස්තර(පිටු 12) (විශ්‍රාම වැටුප් අයදුම්පත)

58

මුදල් පොත - පිටු 100 පොත්

59

අංක 2 දරණ මුදල් පොත- පිටු 100 පොත් (සුළු මුදල් පොත)

60

රාජ්‍ය නිළධාරීන්ට ලැබුණු ගාස්තු- පිටු 100 පොත්

66

වාර්ෂික දෙපාර්තමේන්තු පරීක්ෂණ ගෙවීම්.

67

ළඟම නෑදෑයාට දෙන මරණ පාරිතෝෂිකය

68

සාමාන්‍ය මුද්දර ගිණුම- පිටු 100 පොත්

69

තැන්පත් මුදල් ලෙජරය -පිටු 100 පොත් (මුදල් තැම්පත් ලේඛණය)

70

තැන්පත් මුදල් ආපසු ගැනීමේ පත්‍රය (රික්විෂන් පත්‍රය)

71

තැන්පත් මුදල් සංක්ෂිප්තය

77

ළඟම නෑදෑයාගේ සහතිකය

78

පිටු 100 පොත්

83

පොදු ලිපි ගොනු කවරය (කාරණා ලිපි ගොනු කවර)

86

ප්‍රකාශය වැ.අ.අරමුදල (4 පිටු)

86 A

වැන්දඹු පුරුෂ අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය - (4 පිටු)

87

උපත් ආදිය නිවේදනය කිරීම

87 A

වැන්දඹු පුරුෂ අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය

89

මුද්‍රිත ආකෘති පත්‍ර‍ ලැබීම් සහ නිකුත් කිරීම් - පිටු 100 පොත්

90 A

ඒකාබද්ධ නිළධාරීන් සඳහා රහස්‍ය වාර්ථාව- පිටු 12

91

අවු 60ට වැඩි නිළධාරී වාර්ථාව

Comments

Popular posts from this blog

රජයේ පොදු ආකෘති පත්‍ර ලබා ගන්න - පොදු 01 සිට 36 දක්වා