Posts

රජයේ පොදු ආකෘති පත්‍ර ලබා ගන්න - පොදු 36 සිට ‍පොදු 91 දක්වා

  36 (විශාල) පඩි ලැයිස්තුව ගෙවා නිදහස් වීම 36 B පඩි ලැයිස්තුව ගෙවා නිදහස් වීම (අපිච්ඡේද පත්‍රය) 38 කුවිතාන්සි තුණ්ඩුව (වැටුප් ලබාගැනීම පෝරමය) (D Form) 39 විවිධ ගෙවීම් වෙනුවෙන් දෙන කුවිතාන්සි තුන්ඩුව 42 ලැබුන මුදල් ( H) අක්ෂර දරන ගිණුම 44 බඩු ලේඛණ පොත - පිටු 100 අංක සහිත(බඩු වට්ටෝරු පොත) 47 වැඩට ගත නොහැකි භාණ්ඩ වාර්ථාව(භාණ්ඩ සමීක්ෂණ සඳහා) 50 සැපයීම් හා කොන්ත්‍රාත්. 53 A චරියා සටහන (විශ්‍රාම වැටුප් හිමි නිළධාරීන්‍ ) 53 ආයතන වාර්ථාව - කාඩ් 55 විශ්‍රාම දීමනා ආදිය සඳහා නිර්දේශ කිරීමේ විස්තර(පිටු 12) (විශ්‍රාම වැටුප් අයදුම්පත) 58 මුදල් පොත - පිටු 100 පොත් 59 අංක 2 දරණ මුදල් පොත- පිටු 100 පොත් (සුළු මුදල් පොත) 60 රාජ්‍ය නිළධාරීන්ට ලැබුණු ගාස්තු- පිටු 100 පොත්

රජයේ පොදු ආකෘති පත්‍ර ලබා ගන්න - පොදු 01 සිට 36 දක්වා

  1 අයදුම් පත් ලේඛන 3 සංශෝධිත ආකෘති පත්‍රයක් මුද්‍රණය සඳහා ඉල්ලුම් පත්‍රය 4 ආවරණ ලිපිය 5 හදිසි අනතුරු නිවාඩු ඉල්ලුම් පත 6 ලැබෙන ලබන ලියවිලි පිළිබඳ ලේඛනය- පිටු 100 පොත්